තවත් ට්‍රිප් එකක් විදියට මේකත් ගියේ ඉතින්, මේ පාරත් මොරටුව uni එකේ සෙට් එකත් එක්ක තමයි ගියේ, විශේෂය උනේ, මේක කුරුවිට මාර්ගයෙන් ගිය එක, මොකද සිරිපාදේ යනකොට මේ මාර්ගය ගොඩක් සුන්දර පරිසරයත් එක්ක, යන්න පුලුවන් මාර්ගයක් නිසා, අව්ලකට තියෙන්නේ මේ පාරේ හොරු ඉන්නවි, පාලු වැඩයි, ඔහොම කතා ගොඩක් තියනවා මේ අප්‍රේ යනකොට,එක නිසා ගනු ළමයි , පවුල් මේ පාරෙන් යන්නේ නැ, එත් මේ පර තරම් සුන්දර පාරක් තාමත් හම්බුනේ නැහැ සිරිප වන්දවන්වේ යන්න.

ගමන පටන් ගන්න town එකේ ඉදන් බස් එකක් එනවා පර ගාවටම, එතනට ඇවිල්ල යන්න පටන් ගත්ත විතරි ලොකු පිනි ජම්බු ගහක් එක්ක සිඉතල දොළක් සෙට් වෙනවා, අයෙත් මොකුත් ඕනි නැහැ , දවල් ට කන්න ඕනි ටිකම ජම්බු කාල, සුපිරියට නාගෙන නගින්න පටන් ගත්තා, නගිනවා කිඋවට, ස්වබාවික නිසා , කිසි අව්ලක් උනේ නැහැ , පුදුම සනීපයක්, කලින් පර ම්ම් රත්නපුරෙන් නෙගල හැටන් වලින් බෙස්ස, නගනිකනක්න්,අව්ව නිසා, වතුර බිල බිල, එපා වෙන්නම බිල, වතුඅර ඉවර කරගෙන, දිව සාක්කුවේ ගෙන නැග්ගේ, එත් මේ පාරේ, ටික දුරක් යනකොට, ස්වබාවික වතුර පාරවල් එනවා, කොච්චර අව්වක් තිබුනත් ඒ වතුර පාරෙන් බිපුවම පුදුම සීතලක් තිබුනේ. එක මතක් වෙනකොටත් පුදුම ආසාවක් එන්නේ, ඉතින් කිසිම මහන්සියක් නැතුව, පුදුම ආසාවකින්, නිදහසේ නැග්ග.

මගදී නම් වෙස්සකට අහු උන, වැඩේ තියෙන්නේ ම්ම් මොකුත් raincoat එකක් අරන් ගියේ නැහැ, එත් හබුන පොඩි හන්දියක තිබුනා ඉටි කොලයක් පළල දෙන සීන් එකක්, එක ඔලුවට දගතම කිසි අව්ලක් නැහැ, සුපිරියට බෑග් එකත් cover වෙනවා. එක පිටින් ගියා රත්නපුර පාරයි කුරුවිට පාරයි සෙට් වෙන හන්දිය වෙනකන්ම, එතැන් ඉදන් ඉතින් සුපුරුදු පාර තමයි, මහන්සියක් තිබුනත් එක ගානක් වත් නැති උනේ සීතල නිසා වෙන්න ඇති, ඒ ගම්මෙන්ම නැග්ගා උඩටම,නගිනකොට මතක ඉව්දියට 12:15 AM වගේ ඇති, තරමක්පෝ දුරට පෝලිමක් නම් තිබ්බා, ඒ කෙසේ වෙතත් නිදාගන්නවත් තෙනක් තිබුනෙත් නැහැ, ඉතින් වෙලා, ටිකක් වෙලා rest කරලා බහින්න කියල හිතුව, මොකද, හැටන් වලින් නගින කට්ටිය සැහෙන්න හිටියා, පෙන තෙක් මානයක් වෙනකන් පුදුම සෙනගක් පෝලිමේ හිටියා වරේ නිසා, මොකුත් හිතන්න ගියේ නැහැ කට්ටිය තරගෙට බහින්න ගත්තා , පහලට, බෙස්ස බහිල්ල කොහොමද කියනවා නම්, පැය 2ක් යන්න කලින් බැස්ස, එහෙම බස් එකට නෙග්ගානවතාල තිබුන, යනකොටත් සෙනගා නිදි එකේ, පානදුර වෙනකන් යන නිසා , මහන්සියට ඔක්කොම නිදාගත්තා, ඒ අතරේම, දුලාන් ට මහනිස්යට කලන්තයක් හදුනා, කාලෙකින් එයා hike එකක් ගිහින් තිබුනේ නැති නිසා, අමාරු උන වෙන්න ඇති, කඩේකින් කිරි එකක් ගෙනත් දීල, උවත් ස්පේ කරගෙන , seat එකක් වැඩි වෙලා, පානදුර වෙනකන් අවා ඉතින්, වන්දවක් උනාට, මට මාර විදියට ඒ route එක නම් හිතට ඇල්ලුවා, අයෙත් පාරක් යන්න අසාවෙන් ගෙඅදර ගියා.