Hike to Hanthana Hill

සුන්දර  හන්තාන  – 2015

තවත්  අමතක  නොවෙන ගමනක් , බාෂිත යි උගේ  Moratu  Uni  එකේ යාලුවෝ සෙට් එකත්   තමයි  ගියේ ,පට්ට කට්ටක්  කන්න  උනා  අයෙත්  ලොවෙත්  නැති  වෙන්න , මොකද  hike  එක මග දුරක් ගියාට පස්සේ,එතනින්  එහාට  වතුර  නෑ , ඉතින් වතුර නැතුව  සැහෙන දුරක්  ,  කටුසු  ගල  විදියට  නම්  කරලා  තිබ්බ   ගාවට  වෙනකන්ම  ගියා , එතනින්  එහාට  යන්න විදියක් තිබුනේ නෑ, මොකද  ඒ ගලෙන්  අනිත්  ගලට සැලකිය  යුතු  space   තිබ්බා , risk   එකක්  ගන්න  බයක්  නොතිනුනත් ඇවිදලා තිබුන මහන්සිය  නිසා ,වැඩේ අල්ලලා දාලා එතන ඉදන්,ගමක් දිහා  බලාගෙන  පහලට බැස්සා,

වැඩේ  කියන්නේ තිබුන  මහන්සියට  වඩා වතුර තිබහ වැඩි නිසා පුදුම වේගයකින් පහලට දිවුවේ, බෂිත එක පාරක් ලොකු  ගලක් උඩින් වැටිලා roll වෙලා  ගිය, වාසනාවට කැලේ තිබුන නිසා මොකුත් කරදරයක් උනේ නෑ, ගිහින්  ගහින් අහු උන ගමේ ලිදකින් බලෙන් වතුර බීවා. බිලා බිලා එතනින්  අහගෙන අහු උන bus එකක් අල්ලාගෙන නැගල පේරාදෙණියට  ගහින් ගෙදර අවා ඉතින්. කොයි තරම් මහන්සි උනත් අයේ අයේ  යන්න හිතෙන්නේ ඇයි කියන්න තාමත් තේරෙන්නේ නැ …..

Photography By : lakshitha.malalanayake