තවත් ගිය සිරා ගමනක් තමයි, water board එකේන් ගිය trip එකක්,
යන්න තියන පාර නම් අවුල්, නකල්ස් පහු කරනකන් මතක විදියට පාර අවුල්, අපි යනකොටත් එක කඩයක් වෙලා ඉවරයි, කට්ටිය මුලින්ම book කරගෙන, ඒතැන event coordinator වටේ පිටේ (ගමේ) 2,3න් දෙනෙක් අල්ලාගෙන , කෑම ලෑස්ති කරලා තිබ්බා,  1 night විත් 2 days ගෙවන්න  බුවා set කරලා   තිබ්බේ එහෙම තමයි. එයට එකෙන් ලාබයක් එන්නේ ඒ විදියට වෙන්න ඕනි.

හරි වේඩ පටන් ගත්තා ඉතින්, බොනවා, කනවා, පස්සේ අපි කන්න ගියා දවල්ට, දවල් ට කිවුවට එහෙට යනකොටත් 4 පහු, පස්සේ පොඩි පොකුණක් තිබ්බා එතනම, එකෙන් නෑවා අති වෙන්න, තිලාන් අයියයි, ලක්ෂිත අයියයි බොන්නේ නැති නිසා, ඒ දෙන්න එක්ක සෙට් වෙලා, ස්වබාව සුන්දරත්වය හොදට වින්දා, එකම අවුලකට තිබ්බේ පොකුණේ පොඩි මලු හිටියා, උන් කොටනවා ඇවිල්ලා නිදහසේ ඉන්න දුන්නෙම නැ, එත් ඉතින් රෑ වෙනකන් නැවා, බුවා ඒ වෙනකොට ගමේ උන් ටිකකුත් සෙට් කරගෙන, එගොලන්ගේ කුබුරක් උඩට වෙන්න, tent එකක් ගහලා බාබර්කිව් සෙට් කරලා තිබ්බා, ඉතින් ගිය ගමන් කන්න හම්බුනා වෙඩි වෙලාවක් යන්නේ නැතුව, ඒ ගමන් කට්ටිය අයෙත් සෙට් උන ඉතින්, සින්දු කියා කියා, ආතෙල් එකක් ගත්තා, ඒ අස්සේ ගමේ එක්කෙනෙක් ඇවිල්ල පොඩි වලියකුත් අද්දා බුවා එක්ක, බාබර්කිව් දාපු   තැන ගිනි ගොඩක් සෙට් කරලා  තිබ්බා,  එක පොඩ්ඩක් වැඩිපුර ඇවිලුනා නම් කැලේට බඩුම තමයි, ගමට ආදරේ , පරිසරයට ආදරේ එක්කෙනක් ඇවිල්ලා දාපු සද්දේ ගෙන නම් වටිනවා එවලේ, මොකද ඔක්කොම බොන සිහියෙන් හිටිය නිසා ඕක ඔලුවේ තිබුනේ නැ, එදා දවස එහෙම ගෙඋනා ඉතින්, උදේම ඇහැරිලා අර  පොකුනෙන්ම නෑවා , අහ්හ් කියන්න බැරි වෙනවා   තව ටිකෙන්,  ගමට ආපු ගමන් signal නෑ මොන සිම් එකටවත්, ගමටම  කියලා එක wired slt phone එකක් තිබ්බ, 10/= ක් දීල තමි ගෙදර පණිවිඩ දුන්නේ, එක තමයි සිරාම, phone එකෙන් ඈත් වෙලා හිටිය යනකන් ම

ගම ඇතුලේ ලොකු ගල් , කදු වලින් වට වෙලා තියෙන්නේ, පුදුම ලස්සනක්  තමයි තියෙන්නේ ඇත්තටම, පැය බාගයක් විතර නියරක් උඩට වෙලා, සුන්දරත්ව වින්දා, ගමේ එතටම වටිනාකම මේක මේ විදියටම තිබ්බ නම් තමයි, බයකට තියන්නේ, මිනිස්සු ඉතින් වෙනස් නේ , විනාස කරලා  යනවා සල්ලි නිසා, ඊට පස්සේ, මුණ හෝදලා, දත් මේදල සෙට් උනා event වලට , සුරිය අරණ එකේ හාමුදුරුවෝ යි, වැදී පැටියයි සෙල්ලම් කරපු කැලාවේ තමයි ඒ සෙට් එක තියෙන්නේ, ලිස්සලා යන්න පොඩි කල්ලකුයි, පොඩ්ඩක් ගැබුර වලකුයි, සැහෙන්න ගැබුරු වලකුයි තමයි තියෙන්නේ, life jacket දාලා තමයි ගන්න ආතල් ඔක්කොම ගත්තේ, campus වලින් අපු සෙට් එකකුත් හිටියා, පලවෙනි එක නම් අවුලක් නැ, ලිස්සලා ගියා, දෙවැනි එකත් අව්ලක් නැ කියලා හිතාගෙන පනිනන ගියා.

යනකොට නම් පොඩ්ඩක්වත් අව්ල්ක නැ, එත් ගැඹුර දෙකකම, මොකක්ද මන්ද බයක් අවා, අනේ මන්ද, කළුවට පේනකොට පොකුණේ ගැබුර වැඩි ද කියලා හිතල පහලට ගිහින්, පොකුණට පෙනලා, පීනලා ගියා, jacket එක නිසා, ගිලෙන්නෙත් නැ, ආතල්, කබයකුත් දල තිබ්බා, පොකුණට පැනල ගල දිගේ, එක අල්ලාගෙන උඩට එන්න , එහෙමම නෙග්ග ගලට අයෙත්, දැන් ෆිට් වගේ ගිය, ඊත් බයයි, lol, කෙල්ලොත් පනිනවා හෝ ගලා,මොන මගුලක් ඩ කියලා, දුවන් ඇවිල්ල පන්නා, පැන්නට, පැනුනේ නැ, දනිස්ස නැමුනා, එහෙමම, ගල යන්තමට, පිට ගැවිලා වතුඅරට, ජබොස් ගාලා වැටුනා, මට නිකන් පිස්සු වගේ, උඩ ඉන්න අය, බනිනවා ඇහෙනවා, පිස්සෙක් මු නම් කියලා, එක තව ටිකක්, ගල පැත්තට අව නම්, කොන්ද වැදිලා, තුවාල වෙනවා, නුලෙන් බේරුනේ, පිනලා උඩට එනකොට, එකෙක් කිඋව, මචන් බැරි නම් පනින්න එපා, තව ටිකක් ගැස්සුනා නම් බඩුම තමයි බන් කයලා, මට හිතාගන්න බැ අයි එහෙම උනේ කියල, හිතන්නේ නැතුව අයෙත් ගිය, දුවන් ඇවිල්ල පැන්න තිබ්බ මලටම, ඒ පර අව්ලක් නැ, ඒ පර නම් shape, මොකුත් නැ උඩින් ගිහින් ජබොස් ගලා වැටුනා, :D, ඉගෙන ගත්ත දේ තමයි, කොචර බය උනත් කමක් නැ, පනිව නම්, ලොවෙත් දුරට පනින්න ඕනි, නැත්නම් නිකන් ඉන්න ඕනි.

අන්තිම එක, එක නම් අම්මෝ පට්ට උසයි ගල, ඒ අස්සේ ගැඹුරක් පේන්නෙවත් වත් නැ, ගමේ ඉන්න අයවත් දන්නේ නැ කොචරක් ගැඹුරු ඩ කියලා, ඒ අස්සේ,  එකෙන් ලිස්සලා යන්නත් පලුවන්, මම් එකට නම් ගියේම නැ, මට බය හිතුන, කොහේ හරි ගලක් වැඩි කියලා, ලිස්සන බෝට්ටුවේ යනවා වගේ feeling එකක් නේ එන්නේ, ගමේ මම කෙනෙක් මොකුත් jacket නැතුව පෙන්න පනිලි ටිකක්, කට්ටිය හොල්මන්, බුවා පැනල තප්පර 10ක් වගේ වතුර යට ඉදල, ඇතුළෙන්ම ටිකක් දුරට ත් ගිහින් තමයි උඩට එන්නේ, මාරු dial එක, වයස 53 යි කිවුවා, අන්තිම වෙනකන් පැන්නේම නැ, මට බය හිතුනා කලින් සීන් එක මතක් වෙලා, අපේ සෙට්එකේ අපු ගොඩක් අය පැන්නේම  නැ, මට කොචර බය හිතුනත් පනින්නපුදුම ඔනිකමක් තිබ්බේ, ඒ නිසා ඒ ගල යට පොඩි කට්ටක් තිබ්බ, එතන ඉදන් පහල clear, කොහොම පේන්නත් බය වෙන්න දෙයක් නැ, ඉතින් එතැන් ඉදන් කෑ ගහල, පැන්නා, ජබොස් වලට අමතරව  චටස් ගලා කිස්  කන සද්දයකුත් අවා, මගේ පස්ස වැදුන වතුරට, එකයි, පොඩ්ඩක් වෙලා යනකන්, කිස් කපු ගතියක් තිබ්බ :D, කිසි අව්ලක් නැ, බය ගියා, ලොවෙත් නැ, පිනාලා ගියා, උඩට, ගල උඩට යන්නම මිනිත්තු විතර යනවා, එචර උසයි ඒක, කට්ටිය අප්පොඩි ගහනවා, විසිල් ගහනවා විකාරයි, මට අමතරව  තව 3න් දෙනෙක් වගේ  තමයි පැන්නේම, එගොල්ලගේත් ඔක්කොටම පීනන්න පුවුළුවන්. ඉතින් එතන කතාවත් එහෙම තමයි ඉවර උනේ, මාරු ජොලි, කොන්ෆිදෙන්තිඅල් jump කියන්නේ ඕකට තමයි.

ඒවත් ඉවර වෙලා, දවල් ට කාල, ගිය ඉතින් ගෙදර යන්න, බොන්න සෙට් වෙලා තිබුන නිසා, trip එකක් උනා ඉතින්, නෙත්නම්, ගමේ කදු 2ක් විතර නෙගලා හෝද ආතල් එකක් ගන්න තිබ්බා, අයෙත් පාරක් එනව් කියල හිතාගෙන ගොඩ උනා ගෙදර යන්න.

මෙත් එක්කම දෙරණ චතුර විසින් කරපු වේදසටහනක video ටිකක් එකතු කරන්න කැමතියි