2016 – 07 -19 

Sri Lanka Karting Circuit, Bandaragama

Address: Maithree Mawatha, Walgama, Gammanpila, Bandaragama 12530

Phone: 077 055 5577

ගෝ කර්ට් කියල දෙයක් අහකල තිබ්බට ගහින් තිබුනේ නැහැ, ඉතින් ආතෙල් එකට කට්ටිය එක්ක සනිකව සෙට් වෙලා ගියා, මතක විදියට ඒ දවස් වල price උනේ 1200/= , 10 ක් විතර එනවා නම්, ගැන 900 කට වගේ අඩු කරා, මීට කලින් මිස්සක ගිහින් තිබුනා එයාගේ uni එකේ යාලුවෝ එකක ඉතින් පොඩ්ඩක් ලේසි උන coordinate කරන්න. දවසම spent කරන්න හිතාගෙන තමි ගියේ, එත් මේ මගුල drive කරන්න දෙන්නේ 10 min, ඒ නිසා වැඩිපුර වෙලාවක්, දවල් ට කන්නි, pool එකයි, pool ගැහ්ගනයි, ෂූටින්ග් වලටි වෙලාව ගට්ටා, දවසෙම ආතෙල් එකක් විදියට නරකම නැහැ, budget එක පොඩ්ඩක් වැඩි උනාට, කලින් ගහින් නැති නිසා, පුළුවන් උපරිමයෙන් ආතෙල් එක ගට්ටා. 1,2 round වල පුරුදු නැති නිසා ටිකක් අමාරු උන track එකේ යන්න, පස්සේ අතට හුරු උනාට පස්සේ cart එක එපා වෙනකන් drive කරා, cart එක උස නැති නිසා, balance එක හොදටම තියනවා, මොකද පෙරලෙන්න බලන්නේ නැති නිසා, ඒ නිසා වංගු ගන්නකොට ඒ එන speed එකෙන්ම ගන්න පලුවන් උනා . pickup එක පොඩ්ඩක් අදුඉ, මොකද cart එක දිවුවේ බුඋමිතෙල් වලින්. අව්ලක් නැහැ ඉතින්, මතක හිටින දfunඑකක් ගට්ටා.