White Water Rafting

තවත් ගත්ත සුපිරිම ආතල් එකක් ගැන තමයි මේකත් , 2017 – 08 – 12 තමයි ගියේ, සංක call එකක් දීල කිවුවා, එදාම හා කියලා යන්න සෙට් උනා, උගේ open uni එකේ යාලුවෝ සෙට් එකක් එක්ක තමයි යන්න දාගට්ටේ, VAN එකයි, car එකයි තමා ගියේ, මම් නම්ම් සිරාවටම හිතුවේ පට්ට දුරක් ඇති කියල,යන්න පැය 3ක් වගේ සෙට් උනාම, අයෙත් යන්නම හිතුනා

කොහොමහරි සංක ගේ uni එකේම යාලුවෙක් ඉන්නවා කිතුල්ගල, උ හරහා තමයි මේක සෙට් කර ගත්තේ, වෙලකාවක් කලාවක් නැතුව ගිහින් අවීලවේම සෙට් උන තැනට, ටික වෙලාවක් යනකොට තව එකෙක් බස් එකෙත් අවා, හෙහෙ, එතන ඉදන් කට්ටිය පොඩි ෆොටෝ ෂූට් පාරවල්, සිගිති වලි වලින් ආතල් ගත්තා. ඊට පස්සේ ගයිඩ් වැඩ පටන් ගත්තා, life jacket, helmet දීලා, ඒගොල්ලෝ tube 1ක් three weel එකේ උඩ ගැට ගහගෙන, location එකට එන කියල, ගියා එයාලගේ පස්සෙන්, මට නම් බයක් තිබුනේ නැ , මොන උනත් ගිලෙන්නේ නැනේ කියලා හිතල, පිනනන්න ඉගෙන ගත්ත එකේ වටිනාකම pool එකට ගියාට වඩා අද තේරෙනා , අආ අනික තමයි යනකොට sleepers එහෙම දාලා යන්න ඕනි, මොකෝ tube එක ඇතුලේ සෙල්ලම් දානකොට, ඒවා එක ගෙන කරදරයි, හරි….වැඩේ පටන් ගන්නයි යන්නේ,

guide command කීපයක් කියලා දුන්න, මට කියන්න නම් මතක නැ , එකක් rope එක අලගෙන tube එක ඇතුලට බර වෙන එකක්,  rope එක ඇත ඇරලා tube එකේ වාඩි වෙන එකක්, fast , slow හබල් ගහන්න අනික තමයි පිටිපස්සට ගබල් ගාහන්න . මේ ටිකෙන් තමයි game එක run වෙන්නේ, කට්ටියට නෙග්ගට පස්සේ මට සෙට් උනේ මුලින්ම මද seat එකක්, එකේ දී නම් කරන්න දෙයක් නෑ ඉතින් වැඩි වෙලා, ඉන්න තියෙන්නේ, අනික, කසිම command එකකට react කරන්නේ නැ, මොකද, අපෙන් tube එක balance කරගන්න ලොකු chance එකක් දෙනවා එකයි, හරි ඔන්න යනවා එහෙනම්, බුවා කියන විදියට, මුලින් command ටික practice කරා, හිමින් හිමින්, පලවෙනි අවදානමට අවා, වතුර සද්දේ එන්න එන්නම වැඩි වෙනවා වගේ ඇහුනා බුවා කියපු කිසි දෙයක් මට ඇහෙන්නේ නැ වගේ තේරුණා, එත් දෙපෙත්තේ උන් හබල් ගහන නිසා, උන් ටිකට අව්ලක් නැතුව ඇති කියල හිතුව, තඩි ගල් වලින්,, උඩින් ගිහින් වතුර ඇතුලට tube එකේ ඉස්සරග ගිහින් වතුර තොගයක් එක්ක, ඉස්සරහට යනවා ඔන්න , මම් ඉස්සරහ හිටිය නිසා, අමුතුම feeling එකක් සෙට් උනා, පොඩ්ඩක් බයත් හිතුන, මොකද කරන්න දේකුත් නැනේ,, වෙන දෙයක් වෙන්න තියන දෙයක්, ඔහේ ඔටුවා වගේ බලන් ඉන්න තියන්නේ, අනික, කකුල් දෙක දාගන්න, පොඩි rope loop දෙකක් ට්ය්නවා, tube එකේ, ඒවත් ගෙන තමි ඉන්නේ, ඉස්සරහා පේනවා, මද ලොකු ගලක්, ඒ දෙක පෙතත්තෙන් තමි වතුර යන්නේ,ගල මැදින් වතුර දියට, එක උඩින් tube එක ගියොත් බඩු බනිස්, ඒ අස්සේ guide කියනවා ඕකෙන් tube එක පෙරලෙන්න තියන සම්බාවිතාව 75% වගේ ලු, ඇඩෙනවා නේ ඉතින්, අහල තිබ්බ ඔහොම වැටුනම, කරන්න කිසි දෙයක් නැ උඩට එනකන්, බලන් ඉන්න තියෙන්නේ කියල, එත් යකෝ යට තියෙන්නේ ගල් , වැටුනට පස්සේ, මොකවත් පෙන්නේ නැ, වටෙන්කොටම ගලකට මුණ සෙට් උනොත්, බඩුම තමයි, අව්ලක් නැ කට්ටිය ෆෝරම් එකේ, fast යන්නන කියනවා අහුනවා, කට්ටිය speed හම්බල් ගහනව, guide අර ගල, දකුණු පැත්තෙන් යන්න tube එක හරෙවූවා, වතුර පාරේ, සද්දේ වැඩි වෙනවා, මොකුත් guide කියන ඒවා ඇහෙන්නේ නැ, මේකෙන් ලොවෙත්  ගොඩ වෙන්න වෙන්නේ නැ, මොකද team work එකක් නැතුව, යන්න බෑ ඉස්සරහට, අයෙත් මොන කතාද, දකුණු පැත්තේ උන් ට හබල් ගහන්න එපා කියනවා  වගේ මට ඇහුන, උන්ට  ඇහිලා නෑ,  මැද තඩි ගලකයි, දකුණු පැත්තේ ගලකුයි එක පාරටම  tube එක, දකුණට  පෙරලුනා, මොකුත් හිතාගන්න මතක් උනේ නැ , deep යනවා  කියලා තේරුනා , මගේ කන් දෙක රිදෙන්න ගත්ත නිසා, කලබල වෙන්න ගියේ නෑ , මොකද, තැන  නෙමේ ඉන්නේ, වතුර යටට ගිහින් , වතුර පාරේ සැරට යටින් ගහගෙනත් යනවා, අත් දෙක යටට ගහල බැලුව, ලාවට වගේ උඩට එනවා, තප්පර 10 කට වඩා මම් යට, හුස්ම ටිකත් ඉවර වේගන එනවා වගේ තේරුනා,  එහෙමම එක පාරටම උඩට අවා , හයියෙන්  හුස්මක් ගට්ටා, ඉන්න තෙන බැලුව, අම්මටසිරි  වැටුන තැනට වඩා සැහෙන දුරින් දකුණු පෙත්තට වෙන්න, ඇවිල්ලා, එක සෙට් එකක්, ගලෙන් වම පැත්තේ, තව උන් ටිකක්, කෙලින්ම ගහගෙන ගිහින්, මොකුත් හිතන්න වෙලාවක් නා, සංක ව දෙක්කා, උ කෙහෙ කෙහෙ  ගහගෙන යනවා,  ටක්ගල ගිහින්, පීනලා ගිහින් එතන ගලක් අල්ලාගෙන, උව ඇදලා ගත්තා, මොකුත් තුවලා නැ, අව්ලක්  නෑ, shape ,  වතුර ටිකක් පෙවිලා, එත් jacket එක නිසා උද එනවනේ, අව්ලක් නැ , guide වැටුන අයව උඩට ගන්නවා දෙකක, උත අනිවා වැටෙන්න ඕනි, වැටිලා, උ tube එකත් අරගෙන , හිනා වේවි එනවා, උ ට නම් ඕවා හැමදාම වගේ වෙනවා ඇති, කිසි අව්ලක් නෑ කට්ටියට , පට්ටම  ආතල්, එහෙම ලල එකක් මාත් විදලා නෑ කලින්, සංකයට  මැරෙන හැටිත් පෙනිලා  , අයි ඉතින්  තත්පර  10 ට වැඩ වතුර යට නේ…අපේ අනිත් සෙට් එක එනවා පේනවා, උන් ටික අපි වැටුන එක දෙකල බය  වෙලා, ගානට, එකම විදියට එකෙන් අවා, උන් කා ගහලා  cheer කරලා එතන වෙනම ආතල් එකක්…වැටුන  අයව, ගහගෙන යන අයව, tube 2,3 කින් උඩට  ගත්තා, අපි එක්කම තව set යනවනේ,  උන් තමයි ගත්තේ .. පස්සේ අපේ guide tube එක අරන් ඇවිල්ල, අපිව එකෙන් ගත්තා … කට්ටියට අව්ලක් නෑ, මට දැන් හබල් ගහගන තෙනක් සෙට් උනා, කෙල්ලෙක් හිටිය අපේ tube එකේ, ඒකිට ඔක්කොටම වඩා ආතෙල්, ලොල් ..එක  නම් සිරාම chance එකක් experience එකට

.. guide chance එක අරගෙන කියුවා , ඔහොම වෙනවා සාමානයෙන් කට්ටියම එකට වැඩ කරේ නැති උනාම කියල, දැන් කට්ටිය ඒකමුතු වෙලා,  තේරුම් ගත්තා, guide කියපුව ඇහුනේ නැති නිසා තමයි මේක උනේ කියලා, කතා වෙලා guide කියන එක, repeat පුළුවන් තරන් හයියෙන් අනිත් ඇහෙන උන්  ටික කිඋවා …ඊලග තව 2ක් තිබ්බ, guide කිවූව විදියට එකෙන් වැටෙන්න පලුවන් සම්බාවිතාව 90% කලින් අපි කරපු දේවල් එක්ක, ඒවායේ අව්ලක් නැතුව, ලසස්න කට්ටියම එකට වැඩ කරලා ගොඩ ගියා..cheer දීලා හූ තියලා  කැ ගහලා විසිල් ගහලා ලොවෙත් නැති ආතල් එකක් ගට්ටා..

අන්තිම හරියේ ගල් නැති ආතෙල් එකේ යන්න පලුවන් ප්රෙදශයක් හම්බුනා, guide එක එක්ව වතුරට ඇදාලා දෙම්ම ,කට්ටිය jacket එකේ පිහිටෙන් fun එකේ ගහගෙන  යන්න ගත්තා පහලට,එතන නම්   අවදානමක් තිබුනේ ම නෑ, අර සංක ගේ යාළුවා  අපිව  සෙට් කරපු එකා, water proof phone එකක් ගෙනල්ලා තිබබා, එකෙන් සුපිර්ම fun එකක් ගත්තා , යන ගමන්, tube එකේ දී,  photo and video , කරලා ආතල් එකක් ගත්තා…